AFC Banner
Empty Ad
Empty Ad

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර සඳුදා සිට

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ලබන සඳුදා (06) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

2021 වර්ෂයට අදාල අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන්, 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර පසුගිය මැයි 19 දා අවසන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?