Indian Premier League

Update – අලුත්ගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා ජීවිතක්ෂයට

අලුත්ගම, මොරගොල්ල ප්‍රදේශයේ අද (03) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා ලොරි රථයකින් ගොස් තැඹිලි එකතුකරන අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයා බේරුවල, මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

update – 2022-06-03, 10.08 AM

——————————————————————–

අලුත්ගම දී වෙඩි තැබීමක්

අලුත්ගම, මොරගොල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?