AFC Banner
Empty Ad
Empty Ad

හය මාසයකට අපිට බෙහෙත් දුන්නු චීන මිතුරා…

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයට සහනයක් සැලසීම වෙනුවෙන් චීනය විසින් ලබාදෙන ඖෂධ තොගයක් හෙට (03) ලංකාවට ලගාවීමට නියමිත බව කොළඹ පිහිටි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අද දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පිළිබඳව සටහන් කල චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ එම ඖෂ්ධ තොගයේ වටිනාකම යුවාන් මිලියන 500ක් පමණ බවය.

එම ඖෂධ තොගයෙන් මෙරට මාස 6ක ඖෂධ අවශ්‍යතාවය සපුරාලිය හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?