අගමැතිගේ ගැසට් නිවේදනය අවලංගු කර ඇත්තේ ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට..?

ටයිල් සහ නාන කාමර ආනයන තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවා ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ උවමනාව මත බවට චෝදනා එල්ල වෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කගේ අග්‍රාමාත්‍යවරයාගේ ගැසට් පත්‍රය අත්හිටුවන ලද්දේ එකී ව්‍යාපාරිකයාට විශාල වශයෙන් ද ලාභ ලබා ගැනීම සඳහා බවයි.

ඔහුට තම ටයිල් හා නාන කාමර කට්ටල ව්‍යාපාරය ඉහළ මිලකට අලෙවි කිරීම සඳහා මෙම ගැසට් පතය අත්හිටුවා ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32