යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සඳහා තම පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
යෝජිත කෙටුම්පතෙහි සඳහන් සියලුම සංශෝධනවලට සිය පක්ෂය එකඟතාව පළ කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9