කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පොහොර සමාගම්වලට මිලියන 34,000ක පොල්ලක්

කෘෂිකර්ම අමාත්‍යාංශය 2019 වසරේ සිට පොහොර සමාගම්වලට රුපියල් මිලියන 34000ක් ගෙවීමට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රසායන පොහොර සඳහා රුපියල් මිලියන 29000ක් සහ කාබනික පොහොර සඳහා රුපියල් මිලියන 5000ක් මෙලෙස පොහොර සමාගම්වලට ගෙවීමට ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී ඉදිරිපත් කරන සහන අය වැය මඟින් එම මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56