ධම්මික පැණියෙ හොඳ කියපු ඇමැති චන්නගෙන් තවත් ප්‍රකාශයක්

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා ඉදිරි මාස 03 තුළ කොවිඩ් – 19 රෝගයෙන් රටට නිදහස ලබාදීමට රජය කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් එක්ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසකට මේ වනවිට එන්නත් ලබාදී තිබුණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 180ක ඇනවුමක් ලබා දුන්නා. අපි හිතනවා මිලියන 15කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත සමස්ත වශයෙන් ලබා දිය යුතුයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම මිලියන 15න් 20%කට පමණ එන්නත ලබා දීමට කැමැත්ත පලකරලා තියෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතට ඉදිරි දින කිහිපයෙදී ලංකාවේ ලියාපදිංචිය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා”‍යැයි පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05