WWE සුපිරි තරුව කාන්තාවක් වෙයි (ඡායාරූප)

WWE ක්‍රීඩා තරුවක් ලෙසින් ලොව පුරා ජනප්‍රිය වූ තරුවක් පිළිබඳව මේ වනවිට ලෝකයෙම අවධානය යොමුව තිබෙනවා.

ඒ එම තරුව සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් බවට පත්වීම හේතුවෙන්.

මෙලෙස සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවට පරිවර්තනය වී ඇත්තේ gabbi tuft නමැති WWE ක්‍රීඩකයායි.

ඔහු 2007 වසරේ සිට 2014 දක්වා කාලය තුලදී WWE වළල්ලේදී රෙස්ලින් ක්‍රීඩාවකට එක්වුණා.

261683 3
gabbi tuft
gabbi tuft 2
gabbi tuft 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?