අද දිනයේ ගෑස් මිලදී ගත හැකි ස්ථාන මෙන්න

අද (22) දිනයේ දිවයින පුරා ගෑස් ලබාගත හැකි ස්ථාන සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම දැනුම්දීමක් කරනවා.

ඒ, අනුව පහත දැක්වෙන ස්ථානවලින් ගෑස් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගියින්ට පවතිනවා.

මේ අතර ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඊයේ (21) පැවසුවේ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව බෙදාහරින බවයි.