AFC Banner
Empty Ad
Empty Ad

ස්කොට් මොරිසන් පැරදූ ඇන්තනී ඇල්බනීස් ඕස්ට්‍රේලියාවේ අගමැති තනතුරට

ස්කොට් මොරිසන්ගේ සභාග ආණ්ඩුව බලයෙන් නෙරපා දශයකට ආසන්න කාලයකට පසු ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂ ආණ්ඩුවක් පත්වී තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කම්කරු පක්ෂයේ නායක ඇන්තනී ඇල්බනීස් තේරී පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?