ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.
මේ අතර එවැනිම විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය ගාල්ල, දෙවට මංසන්ධියෙන් අවහිර වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

?