රනිල්ගේ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි.
හරීන් සහ මනූෂත් යති.

ජනපති සහ අගමැති හැරුණුකොට, විසි දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට රජය සූදානමින් සිටින අතර, අද දිනයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

කැබිනට් අමාත්‍යවරු ලෙස සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාද අද දිනයේ දී දිවුරුම් දීමට නියමිතය.

හරීන්, සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත්, මනූෂ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?