ශනුද්‍රි තරුණයින් හඬවමින් ඇගේ පෙම්වතාගේ ඡායාරූපයක් පළ කරයි?

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් විදිහට බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත්ත කෙනෙක්. ඇගේ ආදරණීය සහෝදරියන් වන, දිනක්ෂි, ශේෂාදි දෙන්නම මේ වෙද්දි විවාහකයි.ඉතින් දැන් හැමෝම බලාගෙන ඉන්නෙ ශනුද්‍රි දිහා. ඇය පෙම්වතියක්ද නැද්ද කියන කාරණාව නම් තවමත් ලොකු රහසක් .හුඟක් අය අනුමාන කරන විදිහට ඒ දිනේෂ් ගමගේ ලූ. ශනු මේ ගැන කිසිම හෙළිදරව්වක් මේ වෙනකන් කරලා නැහැ. පසුගිය දවසක දිනේෂ්ගෙන් රසිකාවියක් මේ ගැන අහලා තිබුණා. ඒ වෙලාවේ දිනේෂ් කළෙත් හිමීට මේ ප්‍රශ්නය ශනුට පාස් කරපු එක. ශනුත් මේක එයාගේ ‘ස්ටෝරි’වලට එකතු කරගෙන තිබුණා. ඒ කියන්නෙ ඇත්තටම මේ දෙන්නා පෙම්වතුන් නෙවෙයිද ? නැත්තම් පෙම්වතුන්ද ?

ශානුට ආදරේ කරන හැමෝම ඇගේ පෙම්වතා කවුරුන්ද යන වග සොයමින් සිටී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
90
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25