සමගි ජන බලවේගය මුල් කර ගත් නව දේශපාලන සන්ධානයක්

සමගි ජන බලවේගය මුල් කර ගනිමින් සමගි ජනතා සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් මෙම මස තුළ නිල වශයෙන් ස්ථාපනය කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මනෝ ගනේෂන් මහතා අතර විපක්ෂ නායක කාර්යාලයේදී අද (3) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

යෝජිත නව දේශපාලන සන්ධානයේ ව්‍යවස්ථාව කඩිනමින් සකසා අවසන් කර මෙම මාසය ඇතුළත නව සන්ධානය ස්ථාපනය කිරීමට අදාළ සාකච්ඡාවේදී තීරණය වී ඇත.

තව ද දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යෝජිත නව සන්ධානයේ ප්‍රධාන පාර්ශවයක් ලෙස කටයුතු කරනු ඇති බව ද මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  1. සියලු බලවේග එකතුකරගන්න නම් ,රනිල් ගේ සහය තිබිය යුතුයි, දැනටත් මහජනතාව ට ඔහු නොමැති අඩුපාඩුව තේරී හමාරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05