කැබිනට් ඇමතිවරු දිවුරුම් දෙයි

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන් 04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කර තිබෙනවා.

01. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස්
02. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, – දිනේෂ් ගුණවර්ධන
පළාත් සභා හා පළාත් පාලන
03. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග
04. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර

b360c2c7 3879 4582 b5a0 313960e96438
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?