අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ කිසිදු ඇමති ධුරයක් ලබානොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ තම පක්ෂය කිසිම අයුරකින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ තනතුරු භාර නොගන්නා බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
23




