“මගේ තාත්තගෙ ලේ වලින් මගේ අම්මගෙ කිරි වලින් හැදුන වැඩුන මං මගේ දාඩිය මහන්සියෙන් තමයි හම්බකරන්නේ”

රැප් ගායකයෙකු වන ෆිල්ටී කියන්නේ ආන්දෝලනාත්මක චරිතයක්.

ඔහුගේ ඇතැම් ගීත වලට සමාජ මාධ්‍ය තුළින් අතිශය විශාල විරෝධයක් එල්ල වූ අවස්ථා තිබෙනවා.

පසුගිය දවසක අරගල භූමියේදී පිරිසක් සමඟ ෆිල්ටි ගැටුමක් ඇති කරගන්නා අයුරු දැක්වෙන වීඩියෝවකුත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණා.

මේ දිනවල බොහෝ දෙනෙකුට නිවාසවලට බරපතල හානි සිදුවන අතර, ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මවගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කොට තිබුණා.

මේ ගැන ෆිල්ටි සිය මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

එක රුපියලක්වත් එක ඩොලරයක්වත් එක පව්මක්වත් මේ දේශපාලඥයන්ගෙන් මම ලබාගෙන නැත.

මගේ තාත්තගෙ ලේ වලින් මගේ අම්මගෙ කිරි වලින් හැදුන වැඩුන මං මගේ දාඩිය මහන්සියෙන් හම්බකරන් කන්නෙ.

FILL- T
MILITARY ශ්‍රී ලාංකික රණවිරුවෝ…සුර විරුවෝ…
රැප් විරුවෝ වැඩ ඇරඹුව…
සමාජෙ විභාගෙ පාස්…එකෙන්ම…ළගදීම
New Song Alert

අදුරෙන් පිරි ඒ බියකරු රාත්‍රියේ…යාල් පානම් පාඩම්
භාෂා කළම්ඹු චෙට්ටී සින්හල තමිලා බම්බා
රාවණාගෙ දඩුමොණරේ ගෑවෙනවා වලාකුලේ..
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙං මගේ මලේ…
හිරගෙදරත් කැම්පස් එකක්…
රැප් වලින් දුන්න ලෙක්චර්ස් දෙකක්…
වැලිකඩ ,
C.R.P වැලිකඩ අවස්ථා දෙකක්…
ඉල්ලන්න ආසයි මැගසින් එකක්…
No woman no cry සිංදුව මතකද බොබ් මාලී…
හින්සනයට විරුද්ධවයි හත් කට්ටුව කාලී
රට ගොඩගැලුමට විසදුම විරාරමහ දේවී..
කිරි අම්මාවරු වඩිනව සත් පත්තිනි මෑනී….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25