රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කර තිබෙනවා.
ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.
නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවයි.
අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.














Mona baila gehuwath hariyata weda karanna wei. Dekkaneda JANATHAWA kupitha wela Methi emathi warunge depala walata saha jiwithawalata NELALU heti. Gahapu gehilla kochchara thadada kiyathoth MALA PAHA WENNA gahala.
Good