හිටපු අගමැති මහින්ද රජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ආරක්ෂිතව සිටින බවත් එහි ඇතිව තිබෙන තත්වය සාමාන්‍ය වූ පසු ඔහුගේ ඉල්ලීම පරිදි එම ස්ථානයෙන් පිටවී යන බවත් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
65














