අගමැතිධූරය සජිත්ට , නිදහස් පක්ශයෙන් පූර්ණ සහය

රාමාන්ඥ්ඥ නිකායේ හිමිවරුන් හමුවීමට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දීර්ඝ වශයෙන් මහ නාහිමිවරුන් සමඟ රටේ දැනට පවතිත තත්වය පිළිබඳව සාකච්චා කර තිබෙනවා.

හමුවීම අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ශය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නේ නම් පක්ශයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ සහය ලබා දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted