සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ප්‍රචණ්ඩත්වය විසින් රටට උරුම කරන්නේ විනාශය බවත් දශක ගණනාවක් මුළුල්ලේ එවන් විනාශයන් රට අත්විද ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මේ තීරණාත්මක මොහොතේ සියලු දෙනාම සාමකාමීව සහ සන්සුන් ව කටයුතු කළ යුතු බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයින්ට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුට කිසිදු ගැලවීමක් නැති බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
54
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted