පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ – කථානායක

වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් කළද මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති ගැටළුව නිසා පාර්ලිමේන්තුව කැදවන්නේ නැති බව කථානායකවරයා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted