අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ..

ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකාට දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට මෙරට රජය කටයුතු කර නැත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?