ගැටුම්කාරී තත්ත්වයෙන් 217ක් රෝහලේ – ජීවිත 08ක් අහිමිවෙයි

පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඒ, අනුව මේ දක්වා පුද්ගලයින් 217 දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාලුමුවදොර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ නො සන්සුන්කාරීතත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?