ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් කල විශේෂ ඉල්ලීම

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙරට ඇතිව ඇති ප්‍රචන්ඩත්වය නතර කරන ලෙසත් සාමකාමිව හැසිරෙන ලෙසත් ඔහු ජනතාවගෙන ඉල්ලා සිටියා.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා