මොරටුව නගරසභා සේවකයින් අතර උණුසුම් තත්වයක්

අගමැතිගේ සහය සඳහා මොරටුව නගරසභා සේවකයින් බලහත්කාරයෙන් නිවාඩූ දමා බස් රථවලින් ගෙන යන්නට උත්සාහ කිරීමේ දී යම් උණුසුම්කාරී තත්වයක් ඇති වී ඇති බව වාර්තාවනවා.
එහිදි එම අවස්ථා පටිගතකල අයෙකුගේ දුරකථනයද ඔවුන් විසින් ලබාගත් බව පැවසෙනවා.

මගේ ඇගේ දුවන්නේ ගෝඨාගේ ලේ , මහින්දගේ ලේ , පුරන් අප්පුගේ ලේ… ලෙස සේවකයෙක් මොර දෙන ආකාරය ද මෙහිදී දකින්නට ලැබුනි.

මේ සම්බන්ධව නීතිඥ ලිහිනි ප්‍රනාන්දු මහත්මියත් ට්විටර් සටහනක් තබා තිබුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47