AFC Banner
Empty Ad
Empty Ad

‘ගෝඨාගෝගම’ පැරීසියටත් (ඡායාරූප)

වත්මන් රජයට විරෝධය පළකරමින් ගාලුමුවදොර ආරම්භ කළ නිර්පාක්ෂික ජන අරගලයට මේ වනවිට මසක් ගත වී අවසන්.

ගාලුමුවදොර දී මෙම අරගලය අරඹමින් අරගලකරුවන් කටයුතු කළේ ‘ගෝඨාගෝගම’ නමින් ගම්මානයක් පිහිටුවීමටයි.

මෙම ‘ගෝඨාගෝගම’ සංකල්පයට අනුව එහි ශාඛාවන් මෙරට ප්‍රදේශ රැසක ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඉන් නොනැවතී ලොව පුරා ඇති ප්‍රධාන නගර කිහිපයකට ද ‘ගෝඨාගෝගම’ සංකල්පය ව්‍යාප්ත වී ගියේ ඉතා සීඝ්‍රයෙන්.

ඒ අනුව ප්‍රශයේ පැරිස් නුවර ද ‘ගෝඨාගෝගමක්’ ස්ථාපිත කරන්නට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගිය දා කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?