හිටපු ඇමති මහින්දාන්නන්ද අලුත්ගමගේ ට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ දී ජනතාව විසින් විරෝධතාවක් පළ කර තිබෙනවා.එමෙන්ම ඔහුගේ රථ පෙළට හූ තැබූ බවද මෙම වීඩියෝපටවල පටිගත වී තිබෙනවා.
පිරිස තරමක් කළහකාරී ලෙස හැසිරුනද කිසිදු දරුණු ආකාරයක පහර දීමක් හෝ වෙනයම් ආකාරයක දෙයක් මෙහි දී දක්නට ලැබුනේ නැහැ.
එම වීඩියෝවට ලින්කුව පහතින් ,
https://www.facebook.com/dasathalankanews/videos/293207436354738













