Empty Ad
AFC Banner
AFC Banner

ලංකා හොස්පිට්ල්ස් වෙතින් විශේෂ නිවේදනයක්

ලංකා හොස්පිටල් පුද්ගලික සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් දෙමින් සඳහන් කරන්නේ රෝගියෙකු හමුවීම ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම උපදේශකවරයා සතුව පවතින බවත් ඒ සඳහා ආයතය සතුව නියමිත පිළිවලක ඇති බවත්ය.

එසේම කිසිදු උපදේශකවරයකු රෝහලෙන් ඉවත් කිරීමකට භාජනය කර නොමැති බවත් ඔවුන් මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් ,

May be an image of text
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
286
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?