ශ්‍රී මහා බෝධිය වඳින්න අනුරපුරයට ගිය අගමැතිට විරෝධයක් – හූ හඬ මැද පිටව යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (08) පෙරවරුවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීමට අනුරාධපුරයට පැමිණියා.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ අශීර්වාද ලබාගත් අගමැතිවරයා අනතුරුව රුවන්වැලි මහා සෑය අභියස ආගමිකා වතාවත්වල නිරත වුණා.

කෙසේ වෙතත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අග්‍රාමාත්‍යවරයාට එහි සිටි ජනතාවගෙන් හිමිවුණේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවන බවයි වාර්තා වුණේ.

එහි රැස්ව සිටි පිරිසෙන් පුද්ගලයෙකු පවසා ඇත්තේ මෙවැන්නක්, “සුබ මොහොතින් ඔබතුමා තීරණයක් අරන් අපේ රට බේරලා දෙන්නේ බුදු අප්පච්චි, ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි රට බේරලා දෙන්න ඔබගෙන් සුබ පණිවුඩයක් බලාපොරොත්තු වනවා හෙට උදේම අපි, ඔබතුමා කරා තමයි දැන් ඇති.”

කෙසේ වෙතත් අග්‍රමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ රැස්ව සිටි පිරිසක් විරෝධතා පුවරු අතැතිව අග්‍රාමාත්‍යයවරයාට විරෝධය දක්වා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම පිරිසගේ හු හඬ මැද අග්‍රාමාත්‍යවරයා රැගත් වාහන පෙළ එම ස්ථානයෙන් පිටව ගිය බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
242
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12