සියළු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර වහාම සේවයට වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.