AFC Banner
Empty Ad
Empty Ad

පහේ ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු 20ට කලින්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ලබන 20 වනදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග ප්‍රතිඵල අනුව ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල කඩයිම් ලකුණු නිකුත් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මස 22 වනදා දිවයින පුරා විශේෂිත මධ්‍යස්ථාන ඇතුළුව විභාග මධ්‍යස්ථාන 3,051ක දී පැවැත් වුණා.

ඊට අපේක්ෂකයින් 320,308 දෙනෙකු පෙනී සිටි අතර විභාගයේ ප්‍රතිඵල පසුගිය මාර්තු මස 13 වනදා නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?