ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට මරණ තර්ජන

පාර්ලිමේන්තුව අසලදී විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනිම සම්බන්දයෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ට ඇතැම් පිරිස් දුරකතනයෙන් සහ සමාජ ජාල හරහා මරණ තර්ජන එල්ල කර තිබෙනවා. පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සදහන් කළේ ඔහු සහ ඔහුගේ පවුලේ අය මරා දමන බවට ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මරණ තර්ජන කර ඇති බවයි.

ඒ සම්බන්ධව ඔහු විසින් පොලිස්පතිවරයා මෙන්ම බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඇති බවයි පොලිස් මුලස්තාන ආරංචි මාර්ග පැවසුවේ.රොෂාන් ඩයස් ඊයේ දිනයේ පොල්දුව මංසන්දියේ පර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විශේෂ රාජකාරි සදහා පැමිණ තිබෙනවා.එම ස්ථානයේ සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය පියවර ගත්තා. කෙසේ වෙතත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (04)රාත්‍රියේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැරියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21
Video thumbnail
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
04:14
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08