ආහාර උද්ධමනය 47%යි.කොහොමද මිනිස්සු කන්නේ ?

අප්‍රේල් මාසයේ ආහාර උද්ධනය සීයට 47ක් බව හර්ෂ ද සිල්වා කියා සිටිනවා.

හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුව අමතා කල කථාව අතරතුර දී ඔහු අගමැතිවරයාට උද්ධමනය සීයට 47ක් බව කියා සිටියා.

“ගරු අගමැති තුමනි , උද්ධමනය අන්න ඔබ තුමාගෙම සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව , ඔබතුමාගේ යටතේ නේ තියෙන්නේ ? අන්න ඔෆීශියල් ෆිගර් එක දාලා , සීයට හතලිස් හතයි ( 47% ) ලු.
ආහාර උද්ධමනය සීයට හතලිස් හතයිලු.අන්න අප්‍රේල් මස ආහාර උද්ධමනය සීයට හතලිස් හතයිලු.ඔෆිශියල් ෆිගර් එක අන් ඔෆීශියල් ෆිගර් එක ඊටත් වඩා වැඩී.ඒ කියන්නේ ආහර මිල සීයට හතලිස් හතකින් ඉහල යනවා කියන්නේ කොහොමද දෙයියනේ ජීවත් වෙන්නේ ?
පොල් ගෙඩියක් කීයද ඇමතිතුමා ? අගමැතිතුමා රුපියල් 100 යි
පරිප්පු කිලෝ එකක් කීය ද ? රුපියල් 520 යි. හාල් කිලෝ එකක් කීයද රුපියල් 240 යි. සීනී කිලෝ එකක් කීයද ? රුපියල් දෙසිය ගාණක්… “

ආදී වශයෙන් හර්ෂ ද සිල්වා මේ වනවිට රට මුහුණ දී ඇති උද්ධමන තත්වය පිළිබඳව අදහස් දැක්වීමක් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?