ඉදිරියේදී ලක්ෂ ගණනක් ව්‍යාපාර කඩා වැටේවී රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි අනාගතය පිළිබඳව නිවැරඳි තීරණ නොගතහොත් ව්‍යාපාර දහස් ගණනක් කඩා වැටිය හැකි බවට රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේතුවේදී අනතුරු ඇඟවීමක් කළා.බැංකු බේරීමට ගියහොත් ව්‍යාපාර ලක්ෂ ගණනක් කඩා වැටිය හැකි බවත් රනිල් ව්ක්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.

ලක්ෂ ගණනකට ඉඳිරියේදී රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බවද හෙළිකල හිටපු අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේදී අයවැයක් ඉදිරිපත් වේ නම් ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන ලෙස කියා සිටියා.

මෙසේ අදහස් ප්‍රකාශකල හෙතෙම කියා සිටියේ , මීට පෙරත් මේ අදහස් ඉදිරිපත් කළ නමුත් සිදුවූ එකම දේ පුද්ගලික අංශය තමා සමග උරණ වීම පමනක් බවයි.එසේම වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කල ඔහු කියා සිටියේ තමන්ට මේ කිසිවක් කිරීමට ඉඩ නොදුන් බව සහ හැමදේටම විරුද්ධ වූ බවත් අවසානයෑඅ “ගෝඨට නෙමෙයි මටයි ගෙදර යන්න වුනේ” ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07