වාසූ විතරක් නෙමෙයි ගම්මන්පිලත් කියන අමුතු කතා මෙන්න

ජනාධිපතිවරයාට එරෙහි කිසිදු යෝජනාවකට තමන් සහය නොදෙන බව වාසුදේව මාධ්‍යයට කියා සිටිනවා.ඔහු කියා සිටින්නේ තමාගේ පක්ශ නම් කිසිසේත් සහය නොදෙන බව සහ ඉතිරි පක්ශ 10ත් සහය නොදෙන බව විශ්වාස බවත්ය.

වාසු දේව මෙම අදහස් දැක්වූයේ එම පක්ෂ නියෝජිතයින් අතර ඊයේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනාවද කිසිදු අර්ථයක් නොමැති යෝජනාවක් බවයි.

වාසුදේව හැරුණු විට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද මීට සමානව අදහස් දැක්වීමක් කලා.

වාසූ විතරක් නෙමෙයි ගම්මන්පිලත් කියන අමුතු කතා මෙන්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?