නියෝජ්‍ය කතානායක සිහිනය බිඳ වැටෙයි

අද දින පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කතානායකවරයෙක් පත් නොකර ගන්නා බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.