රංජන් වෙනුවෙන් සජබ ගත් අලුත් තීරණය

වසරකට වැඩි කාලයක් සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීමට සමගි ජන බලවේගයෙන් විසින් විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් දැක්වූයේ රංජන් රාමනායක මහතා ගේ සුව දුක් බැලීමට බැගසින් බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුවයි.

ජනපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලිම් කලත් එය තවමත් ඉටුවී නැති බව සහ ඒ නිසාම මෙම විශේෂ කණ්ඩායම හරීන් මන්ත්‍රීතුමා ගේ ප්‍රධානාත්වයෙන් යුතුව පත් කල බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18