ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරන්න චීනයෙන් ලැබෙන සහය

ශ්‍රී ලංකාවේ වත්මන් මොහොතේ ඇති තත්වයන් පිළිබඳව ගැබුරින් සිතා බලා ඉක්මනින් එකඟතාවකට පැමිණීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීමට චීනයෙන් සහය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මුදල් ඇමති අලි සබ්‍රී මහතා මුණගැසීමෙන් පසුවය.

මැයි දෙවනි දා කොළඹ මුදල් අමාත්‍යන්ශයේ දී මෙම සාකච්ඡාව පැවත් වුණු අතර එහිදී වත්මන් ආර්ථික තත්ත්වය, ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සහ දෙරට අතර පවතින සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්චා වී ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට චීනය පැහැදිලිවම සහාය දෙන බවට චීන තානාපතිවරයා මෙහිදී කියා සිටි අතරම ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති චීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් කල් පිරෙන ණය ගැටලු විසඳීම සඳහා අදාළ මූල්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කිරීමට චීනය ක්‍රියාකාරීව සහාය දෙන බව පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?