යටින් ගේම ගැසු මැති ඇමතිවරුන්ගේ ෆයිල් හෙට එළියට

නිරන්තරයෙන්ම දුෂිතයන් ඉලක්ක කරමින් පාර්ලිමේන්තුවේ හඬ නඟන චරිතයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කැපි පෙනෙනවා. ඔහු පසුගියදා දූෂිත මැති ඇමැතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුරු රැසක් එළියට දමන බවට පැවසුවා. ඔහු එසේ පැවසුවද එම ෆයිල් එළියට දමන දිනය පිළිබදව කවුරුත් අවධානයෙන් පසුවූවා.

ඒ සම්බන්දයෙන් අනුර කුමාර දිසානායක සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තබා තිබුණේ මෙලෙසයි.
රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” මැයි මස 3 වැනිදා, උදෑසන 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී Alert එකේ ඉන්න.

අගමැතිකමට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33