අරගලයට එක්වූ ජනතාවගේ කලාකරුවන්

වත්මන් පාලනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මේ මේවන විට ක්‍රියාත්මකයි. මෙම අරගල සදහා ජාති භේද, පාට පක්ෂ නොමැතිව කවුරු කවුරුත් සහභාගි වනවා. මේ අතර කැපිපෙන කොටසක් තමයි කලාකරුවන්.මෙම අරගල භුමියේ අරගලයේ නිරතවන කලාකරුවන් පිරිසකගේ ජායාරූප පෙලක් අපට ලැබි තිබෙනවා.

එම ජායාරූප පෙල පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්