රාජපක්ෂවරු සමඟ වසර 15ක පමණ සිට පැවති සම්බන්ධතාවය අදින් අවසන් බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන් පවසනවා.
කොටගල ප්‍රදේශයේ ඊයේ (01) පැවති මැයි දින රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මේ බව සඳහන් කළා.

?