මරික්කාර් වාසුගේ පලු අරී

රජයට එරෙහිව සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරමින් සිට ස්වාධීන වූ පක්ෂ 11 හේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහයෝගය දක්වන බව පෙරදී පැවසුවද වාසුදේව නානයක්කාර මහතා මේ මොහොත වනතෙක් ඒ සදහා අත්සන් තබා නැතැයි සමගි ජනබලවේගය ඊයේ අනාවරණය කරනවා.

ඒ ඊයේ කොළඹදී පැවති මැයි රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අදහස් ප්‍රකාශ කල අවස්ථාවේදීයි.ඔහු එහිදි ඉතා ආවේගයෙන් කතා කල අතර වාසු දේව ගේ දේශපාලන ඉතිහාසය වසර 50ක් පමණ වන බව කියූ ඔහු කියා සිටියේ වාසූ රාජපක්ෂලා සමග ඩීල් එකක සිටින බවයි

මරික්කාර් වාසුගේ පලු අරී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26