කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ ගැසට් පත්‍රය රිවස් !

අප්‍රේල් 30 වෙනිදා සිට කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් නිකුත් වූ, අංක 2264/09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ 101 නියෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කර ඇත.

අදාල 101 නියෝගයේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය නොමැති අය ප්‍රසිද්ධ ස්ථාන වලට ඇතුලු නොවිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09
Video thumbnail
ලොකුම ගැටලුව වන අලි මිනිස් ගැටලුවට විසඳුම් මෙන්න - නව ජාතික ක්‍රියාකාරි සැලැස්මක්
09:36
Video thumbnail
හැමෝම මට සමාවෙන්න - Mr. Kottu සමාව ඉල්ලයි
02:21
Video thumbnail
කාදිනල් හිමිත්, අනුරත් ඉන්නේ රාජ්‍ය බිඳවැට්ටීමේ කුමන්ත්‍රණයක ? නුවන් බැල්ලන්තුඩාවගෙන් ඇස්උඩයන කතාවක්
16:02
Video thumbnail
වසන්තට චූටි මොළයක් තියෙන්නේ - කුට්ට කුජීත පජාත වැඩමයි කරන්නේ
10:34
Video thumbnail
සීලරතන හිමි දුන්න මුං ඇට කිරිබත් දන්සල - "ගමේ එකා කොහෙද යන්නේ..එන්න"
02:26
Video thumbnail
හාල් කිලෝ 20ක් ගෙවන්න දෙන එක තමයි පුනරුදය
02:10
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31