ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිසට මැදපෙරදිගින් පෑදුනු ඉල්ලම

දැනට සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ගුවන් හමුදා හෙලිකොප්ටර් නියමුවන් පනස්දෙනෙකුට ආසන්න පිරිසක් මැද පෙරදිග තෙල් ආකරවල මෙහෙයුම් සදහා යොදා ගන්නා හෙලිකොප්ටර් නියමුවන් ලෙස බදවාගෙන ඇතිබව වාර්තා වනවා.

එමෙන්ම ඕමානය ආදි රටවල් කිහිපයක පොලිස් හෙලිකොප්ටර් යානා රියදුරන් ලෙසටත් හා තාක්ශණෛක නිළධාරීන් ලෙසත් ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් බඳවා ඇති බව වාර්තා වනවා.

මෙම බඳවා ගත් පිරිස මෙසේ බඳවා ගෙන ඇත්තේ ඔවුන්ගේ පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම සැලකිල්ලට ගෙනය. එසේම මෙම පිරිස් මාර්ගයෙන් මෙරටට ඩොලර් විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් ගුවන් හමුදාව පවසා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56