අනුර කුමාර දිසානායක විසින් තමන් සතුව ඇති බව කියන ෆයිල් සහ අනෙකුත් ලිපිලේඛන මාර්තු තුන්වන ( 03) දිනට ප්රසිද්ධ කරන බව මුහුණුපොතේ සටහනක් යොදමින් කියා සිටිනවා.
මේ ලිපිගොනු වල කාගේ කාගේ වතගොත දිගහැරෙයිද යන්න පිළිබඳව සටහනක් නම් තවමත් නැති නමුත් පක්ෂයේ අනුගාමිකයන් සහ බොහෝ පිරිසක් එම ලේඛන ප්රසිද්ධ වන තෙක් බලා සිටින බව නම් නොරහසක්.
එම සටහන පහතින් ,
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
163