AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද දැන් තීරණයක් ගන්න ඕනේ…

අන්තර්වාර රජයක් බිහි කිරීමට සූදානම් බවට ජනාධිපතිවරයා විසින් එවා ඇති ලිපියට හැකි ඉක්මණින් ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කලේ මහජන මතය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාද තීරණයක් ගත යුතුව ඇති බවයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?