හිටපු ජනපති යලි ජයගනී…

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් ජයගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසර 05 සඳහාද එරට ජනාධිපතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇති.

ඊයේ පැවති ජනාධිපතිවරණයේදී සියයට 58.55 ක ඡන්ද ප්‍රතිශතයක් මැක්‍රෝන් විසින් දිනාගත් අතර ප්‍රතිවාදී අපේක්ෂිකා මරීන් ලී පෙන්ට හිමිවූයේ සියයයට 41.45 ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?