අගමැති මැඳුරේ බිත්ති මත නතර වූ අරගල පාඨ

අගමැති මැඳුර වැටලු අරගලකරුවන් විසිර යෑමට මත්තෙන් අගමැති මැඳුරේ තාප්ප මත යම් යම් සටන් පාඨ මෙසේ ලියා තබා තිබුනා.ඔවුන් අගමැති මැඳුරෙන් පිටව ගියේ ගාලුමුවදොර පැවැත්වෙන ජන අරගලයට සහය ලබා දීමටයි.