දිනක්ෂි සහ සාරංග අම්බුලුවාවේ ගිහින් කරපු වීරක්‍රියා

දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ ආදරණීය කලා යුවළක්. ඒ නිසාම ඔවුන් ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා. මේ ළඟදි ඔවුන් දෙදෙනා අම්බුලුවාවේ චාරිකාවක් ගිහින්. මේ ගැන හරි අපූරු සටහනකුත් සාරංග සිය මුහුණුපොතේ දාලා තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්